සිංහල සබ්ටයිට්ල් ජෙනරේට් කරන්න

samindi

Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    උබල ට්‍රයි කරල නැද්ද සිංහල සබ්ටයිට්ල් ජෙනරේට් කරන්න AI එකකින්. මම ගූග්ල් කොලැබ්ස් ස්ක්‍රිරිප්ට් එකක් හැදුවා .srt එක අප්ලෝඩ් කලාම සිංහලට හරවලා දෙන්න අර ටයිම්ස්ටෑම්ප් එක්කම. බඩු වැඩ ඒත් ෆුල් අන්ඩර දෙමළ බාසාවක් එන්නෙ. හරියට කලොත් සයිට් එකක් රන් කරන්න පුලුවන්.

    මම අම්මලට ෆිල්ම්ස් ටිකක් පෙන්නන්න. බයිස්කෝප් කියල එහෙකින් බෑව. ගොඩක් ඒව නෑ. එක්කො මුලු ෆිල්ම් එකේම කතෘ අයිතිය සුරකින්න කියල යනවා. ඉතිං දැන් අපි මොකද්ද කරන්න ඕන දන්නෑ නෙහ්. ඇයි බං සිංහලු හැමෝම හෙන ඇනොයින්ග්😂

    ඒ අයි වැඩ්ඩෙක් ඉන්නව නම් කියපම් කරමු ප්‍රොජෙක්ට් එකක්. මොන ඒ අයි එකේද ෆුල් නැචුර්ලි සින්හල ට්‍රාන්ස්ලේට් වෙන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,817
    1
    11,152
    113
    ara meke gothayek inne site ekak karana.okkoma google translate da koheda.melo theerumak nathi sub thiyenne uge page eke
     
    • Haha
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ara meke gothayek inne site ekak karana.okkoma google translate da koheda.melo theerumak nathi sub thiyenne uge page eke
    අරුන්ගෙ එකේ ලොකු අවුලක් නෑ. සාමාන්‍යයෙන් ට්‍රරාන්ස්ලේශන් ගොදයි. ඒත් මුන්ගේ අම්මලාට හාල් ගරන්න මුලු ස්ක්‍රීන් එකේම කරුනාකර කතෘ අයිතිය සුරකින්න කියල යනවා.

    උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ අපි උන්හෙ සබ් විකුනනව කියල 😂

    ඕන්නං එඩිට් කරන්න පුලුවන්. ඒත් මම කැමතියි සයිට් කෑල්ලක් හදල ෆිරී හොස්ට් කරල දාන්න. ෆොරෙවර් ෆ්‍රී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරුන්ගෙ එකේ ලොකු අවුලක් නෑ. සාමාන්‍යයෙන් ට්‍රරාන්ස්ලේශන් ගොදයි. ඒත් මුන්ගේ අම්මලාට හාල් ගරන්න මුලු ස්ක්‍රීන් එකේම කරුනාකර කතෘ අයිතිය සුරකින්න කියල යනවා.

    උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ අපි උන්හෙ සබ් විකුනනව කියල 😂

    ඕන්නං එඩිට් කරන්න පුලුවන්. ඒත් මම කැමතියි සයිට් කෑල්ලක් හදල ෆිරී හොස්ට් කරල දාන්න. ෆොරෙවර් ෆ්‍රී.
    හොරාට ෆිල්ම් බාල බලන එවුන් "කරුනාකර කතෘ අයිතිය සුරකින්න" කියල ගහනවා 😅
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,817
    1
    11,152
    113
    අරුන්ගෙ එකේ ලොකු අවුලක් නෑ. සාමාන්‍යයෙන් ට්‍රරාන්ස්ලේශන් ගොදයි. ඒත් මුන්ගේ අම්මලාට හාල් ගරන්න මුලු ස්ක්‍රීන් එකේම කරුනාකර කතෘ අයිතිය සුරකින්න කියල යනවා.

    උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ අපි උන්හෙ සබ් විකුනනව කියල 😂

    ඕන්නං එඩිට් කරන්න පුලුවන්. ඒත් මම කැමතියි සයිට් කෑල්ලක් හදල ෆිරී හොස්ට් කරල දාන්න. ෆොරෙවර් ෆ්‍රී.
    math issara sub deka thunak kala baiscope ekata. dvd shop walinui wena web site walinui unge sub aran danawane ekai ehema watenne. srt eka note pad eke open karala e type krla thiyenne line ekama delete krla save klma pennan na :yes:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    හොරාට ෆිල්ම් බාල බලන එවුන් "කරුනාකර කතෘ අයිතිය සුරකින්න" කියල ගහනවා 😅
    අනේද කියන්නෙ. කොහේ ඉන්න මානසිකයොද මන්ද
     
    • Haha
    Reactions: topkollek

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    PotPlayer eke auto sinhala convertion thiyenawa Google Translate eka use karagena. English sub thiyenwanam puluwan. but awula thiyenne eke ithin samahara english words, sentences walata direct sinhala words danawa context eka gana balanne nathuwa. ewata nam hina yanawa.

    PotPlayer eke audio eken english sub auto generate wena feature ekakuth thiyenawa AI powered.
    tikak powerfull nvidia gpu or amd gpu ekak thiyenawanam puluwan. cpu ekenuth puluwan but slow and load eka wadi tikak.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    Plex apple tv app eke play karanna ona machan. No mouse or keyboard. Movies tika tiyenne wena server ekaka.