උබල ට්‍රයි කරල නැද්ද සිංහල සබ්ටයිට්ල් ජෙනරේට් කරන්න AI එකකින්. මම ගූග්ල් කොලැබ්ස් ස්ක්‍රිරිප්ට් එකක් හැදුවා .srt එක අප්ලෝඩ් කලාම සිංහලට හරවලා දෙන්න අර ටයිම්ස්ටෑම්ප් එක්කම. බඩු වැඩ ඒත් ෆුල් අන්ඩර දෙමළ බාසාවක් එන්නෙ. හරියට කලොත් සයිට් එකක් රන් කරන්න පුලුවන්.
මම අම්මලට ෆිල්ම්ස් ටිකක් පෙන්නන්න. බයිස්කෝප් කියල එහෙකින් බෑව. ගොඩක් ඒව නෑ. එක්කො මුලු ෆිල්ම් එකේම කතෘ අයිතිය සුරකින්න කියල යනවා. ඉතිං දැන් අපි මොකද්ද කරන්න ඕන දන්නෑ නෙහ්. ඇයි බං සිංහලු හැමෝම හෙන ඇනොයින්ග්
ඒ අයි වැඩ්ඩෙක් ඉන්නව නම් කියපම් කරමු ප්‍රොජෙක්ට් එකක්. මොන ඒ අයි එකේද ෆුල් නැචුර්ලි සින්හල ට්‍රාන්ස්ලේට් වෙන්නෙ.