සිංහල සහෝවරුනි..!!!
අපිට ජාතිවාදයක් ඕන නෑ සහෝවරුනි.. ඒ උනාට මේවා දැක්කම සිංහ ලේ රත් වෙනව යකෝ...
Last edited:
ඕකා දෙපැත්ත කොටවන එක කරන්නෙ.. මූ මුස්ලිම් එකෙක් නෙමෙයි මං හිතන විදියට..

..මොකක්ද මේ කැවුම් මොඩයා කතාව.
..මම උඹේන් අහන්නමයි හිටියේ...කැවුම් කියන්නේ රසකැවිලි ජාතියක් නේ. ඉතින් එක තියන වරද මොකක්ද මචෝ......
....
....මේක මාර රහ කැමක් බං.
...කලා නැද්ද....?
මුං ඇට කොටලා හදන්නේ.......අපිනම් මුං ගුලිත් හදනවා ගෙදර........කැමයි කුලයයි අතර තියන සම්බ්නධය මොකකද මචෝ....
...මට මේ උඹ කියන කතාව හිංදා මම මේ බැලුවේ මොකකද කියලා.........දන්නේ නැති හිංදා.
පෙරුමාල්ල මිශ්ර ජාතියක්, දෙමළ නෙවේදෙමළ ඩයල් එකක් ලු ඒ ......පෝස්ට් එක බලන්ට
