සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
mee meka weda koranne nee error ekak enawa
මගේ සුබ් පැතුම්!
madura's bugzilla service එකට සාදරයෙන් පිලිගන්නවා
මොකක්ද අවුල?
මං නම් මේ ඔක්කොම ටයිප් කරේ මෙලෝ ලෙඩක් නැතුව
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
appata bola :shocked: :shocked: man hithan hitiye thoo mata wada wedimal kiyala :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

science da kare?

ගණිතය කොරේ
:P 1.58 රෙද්ද
මුං මගෙ ගනන් පත්තරේ දෙනා නටලද මන්දා ගණන් C
physics A නැට්ට ගහේ මං ආයි කොරනවා
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
මගේ සුබ් පැතුම්!
madura's bugzilla service එකට සාදරයෙන් පිලිගන්නවා
මොකක්ද අවුල?
මං නම් මේ ඔක්කොම ටයිප් කරේ මෙලෝ ලෙඩක් නැතුව

:( :(
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ayiyo mata meka Dld karaganna ba ne ???
    ME thread eke Dld link ekata giyama ube blog ekata yanava
    Eke Dlod link eka ebuvahama apahu e blog ekatama yanava
    Habayi blog eke pahala nam link ekak thiyenava :D
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Zeus said:
    Ayiyo mata meka Dld karaganna ba ne ???
    ME thread eke Dld link ekata giyama ube blog ekata yanava
    Eke Dlod link eka ebuvahama apahu e blog ekatama yanava
    Habayi blog eke pahala nam link ekak thiyenava :D

    පොඩ්ඩක් ඉන්න අලුත් link එකක් දානවා
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔන්න වැඩ ඔකොම ඉවරයි !
    දැන් අප් කරල තියෙන්නෙ release version එක
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    40
    Red Deer, Canada
    මචං උඹට බොහොම පිං. සහ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!!!!
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    එළකිරි භාණ්ඩය. දැන් දිගටම සින්හල තමා. බොහොම ස්තුතියි