සිංහල සිංදුවක් ඕනෙ!
ගීතය - ඉතින් ඊට පස්සේ (අර නාට්‍යයෙ යන එක නෙවෙයි )
ගායනය - වික්ටර් රත්නායක
මට මතක මෙන්න මේ ටික
ඉතින් ඊට පස්සේ - ඔබේ රන් පිළිරූ
. . . . (මතක නෑ )
ඉතින් ඊට පස්සේ
ප්‍රාර්ථන වැස්සේ
පාළු රටක පාළුව දැන් නැතුවා
අරුණු උදාවෙන් අප හමුවෙනවා
කලින්ම ඔන්න ස්තූති කළා!
ගීතය - ඉතින් ඊට පස්සේ (අර නාට්‍යයෙ යන එක නෙවෙයි )
ගායනය - වික්ටර් රත්නායක
මට මතක මෙන්න මේ ටික
ඉතින් ඊට පස්සේ - ඔබේ රන් පිළිරූ
. . . . (මතක නෑ )
ඉතින් ඊට පස්සේ
ප්‍රාර්ථන වැස්සේ
පාළු රටක පාළුව දැන් නැතුවා
අරුණු උදාවෙන් අප හමුවෙනවා
කලින්ම ඔන්න ස්තූති කළා!