You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සිංහල සිංදු Instrumental වලින් අහන්න......
මට සිංහල සිංදු instrumental වලින් play වෙන mp3 ටිකක් ගන්න ඕන වෙලා තියෙනවා.
පුළුවන් නම් ලින්ක් ටිකක් හොයල දෙනවාද.....? torrent එකකින් නම් වඩාත් හොදයි...
ඔයාලගේ මහන්සියට
+ Rep වලින් සලකමි.

