සිංහල සිංදු Instrumental වලින් අහන්න......

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සිංහල සිංදු Instrumental වලින් අහන්න......

    මට සිංහල සිංදු instrumental වලින් play වෙන mp3 ටිකක් ගන්න ඕන වෙලා තියෙනවා.
    පුළුවන් නම් ලින්ක් ටිකක් හොයල දෙනවාද.....? torrent එකකින් නම් වඩාත් හොදයි...:)


    ඔයාලගේ මහන්සියට + Rep වලින් සලකමි.:yes::yes: