සිංහල සිනමාවට සුපිරි app එකක්

slsongs789

Member
Nov 14, 2016
6
1
0
සිංහල සිනමාවට සුපිරි app එකක්

Sinhala Movies - සිනමා ;
මේක අලුතින්ම නිකුත් උනු සිංහල සිනමාව වෙනුවෙන්ම වෙන් වුන් සුපිරි app එකක් තමයි. මේ app එක හරහා ඔයාලට online සිංහල movies බලන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය, චිත්‍රපට ගීත, චිත්‍රපට trailers වගේ දේවල් වුනත් online බැලීමේ හැකියාව තියනවා. මෙවා වෙන වෙනම catogory කරලා තියන නිසා ඉතා පහසුවෙන් හොයාගන්නත් පුලුවන්. ඔයාලටත් මේ app එක නොමිලේම playstore හරහා download කරගන්න පුලුවන්. පහල තියෙන්නේ Link එක.

DOWNLOAD NOW
 
Last edited: