සිංහල සින්දු කන සෙට් එකද මේ ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සිංහල සින්දු කන සෙට් එකද මේ ?

මචන් සිංහල සින්දු කන අර කල්ලිය ද මේ ? පෙරහරේ අලි ඕනේ නැහැ කියන්නෙත් මුන් වගේ සෙට් එකක්. මේක අහපන්.මු කියන ගොඩක් වචන වැරදි සින්දුවේ.

කවුද මේ .. මොකද්ද මේ වැඩසටහන ?

අහපු ගොන්ම ගොන් විචාරය. මූ මේ අනුන්ගෙ සිංදු පට්ට ගගහ මිනිස්සුන්ට මඩ ගගහ පොර වෙන්න දඟලන පොල් බූරුවෙක්. මූ කරන්නෙ අර මනුස්සයගෙ ඒ මනුස්සයගෙ පවුලෙ ආත්ම ගරුත්වය නැති කරල දාන එක.

ගීතයේ / පද රචනයේ රස වින්දයන සදහා මෙය සත්‍යය සිදුවීමක් බවට ඉස්මතු කිරීම අනවශ්යයි බව මගේද හැගීමයි.. තවද මෙම පද රචනයට අදාල සිද්ධියෙ සත්යතාව ඔබ හරියටම දැනගෙන නම් එය මෙලෙස පල කරන්නේ යම් තාක් දුරකට වත් දොසක් නො පවරමි.... ඔහුගේ ලගම මිතුරා වූ විශිශ්ට සන්ගීත වේදී වික්ටර් රත්නායකයන් පවා මෙම පද රචනවේ විශිශ්ටත්වය මිස.. වෙන යමක්(දැන හෝ නොදැන ) ඉස්මතු නොකරයි... සත්ය වුවත් ප්‍රසිද්දියෙ මෙලෙස පල කිරීම මගින් ඔබ කියන අන්දමට ඉවසිම එ චරිතයේ වටිනාකම මෙන්ම, චරිතයට හානියක් වීමක්ද සිදු වෙනවා. ඒ විවිධ අය විවිධ පැති වලින් බලන නිසාවෙන්....
 
Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ඉතින් යකෝ මේක තමා මේකේ තේරුම :oo: ඕක වික්ටර්මද කොහෙද වැඩසටහනකටත් ඇවිත් කිව්වා :oo:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    ඉතින් යකෝ මේක තමා මේකේ තේරුම :oo: ඕක වික්ටර්මද කොහෙද වැඩසටහනකටත් ඇවිත් කිව්වා :oo:

    theruma hari ban, but victor kelinma nam gam kiwwe na. me fakayath victor ge eka ahala awillada koheda kiyanne.

    සුවර් එකටම මු කෙහෙල් ගොවියෙක්, ඇහුනේ නැද්ද කියනවා සඳ කැන් වැටිලා කියල. මු හිතන්නැති සඳ කියල අලුත් කෙහෙල් ප්‍රබෙධයක් තියනවා කියල.
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ඕක තමයි බන් ඔය සින්දුවේ ඇත්තම තේරුම.. :):):):)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕක තමයි බන් ඔය සින්දුවේ ඇත්තම තේරුම.. :):):):)

    ඉතින් යකෝ මේක තමා මේකේ තේරුම :oo: ඕක වික්ටර්මද කොහෙද වැඩසටහනකටත් ඇවිත් කිව්වා :oo:

    මෙhi තේරුම ගීත රචකයාට සම්බන්දයි කියල වික්ටර් කිසිම තැනක කියන්නෙත් නැහැ කියලත් නැහැ.. මම හොඳට බලපු දෙයක් එක.... නමුත් ප්‍රේමකීර්ති බිරිඳ මෑතකදී ලියපු පොතක තිබ්බ මේකේ තේරුම ... මට නම මතක නැහැ පොතේ....

    ගීතයේ / පද රචනයේ රස වින්දයන සදහා මෙය සත්‍යය සිදුවීමක් බවට ඉස්මතු කිරීම අනවශ්යයි බව මගේද හැගීමයි.. තවද මෙම පද රචනයට අදාල සිද්ධියෙ සත්යතාව ඔබ හරියටම දැනගෙන නම් එය මෙලෙස පල කරන්නේ යම් තාක් දුරකට වත් දොසක් නො පවරමි.... ඔහුගේ ලගම මිතුරා වූ විශිශ්ට සන්ගීත වේදී වික්ටර් රත්නායකයන් පවා මෙම පද රචනවේ විශිශ්ටත්වය මිස.. වෙන යමක්(දැන හෝ නොදැන ) ඉස්මතු නොකරයි... සත්ය වුවත් ප්‍රසිද්දියෙ මෙලෙස පල කිරීම මගින් ඔබ කියන අන්දමට ඉවසිම එ චරිතයේ වටිනාකම මෙන්ම, චරිතයට හානියක් වීමක්ද සිදු වෙනවා. ඒ විවිධ අය විවිධ පැති වලින් බලන නිසාවෙන්....
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    :)

    එක හරි මචන් මේක ගීතයේ රචකයට සම්බන්දයක් නෑ මචන් එක ඇත්ත.. මම කිව්වේ මේ සින්දුවේ කියවෙන සිද්දිය ඕක තමයි... :)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    :)

    එක හරි මචන් මේක ගීතයේ රචකයට සම්බන්දයක් නෑ මචන් එක ඇත්ත.. මම කිව්වේ මේ සින්දුවේ කියවෙන සිද්දිය ඕක තමයි... :)

    machan meke attha seen eka nam premakirthi ta thamaa oya seen eka wela thiyenne.... namuth eka prasiddiye nawatha nawatha kiyana eka sadachara sampanna naha.. mokada miniha jiwathun athara th naha..

    so victor eka kiyanneth naha..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකත් බලල හිටපල්ල පේන විදියට ෆාදර් කෙනෙක් වගේ. කැමති කෙනෙක්ට කැමති විදියකට සින්දුවක් අර්ථනය කරන්න පුළුවන් සාහිත්‍ය කියන්නෙ ඒකට. එත් ඒක කරද්දි මුල් පද රචනය හා අදහස ගැනත් හැඳින්වීමක් කරල කරානම් හොඳයි.