සිංහල සින්දු කන සෙට් එකද මේ ?
මචන් සිංහල සින්දු කන අර කල්ලිය ද මේ ? පෙරහරේ අලි ඕනේ නැහැ කියන්නෙත් මුන් වගේ සෙට් එකක්. මේක අහපන්.මු කියන ගොඩක් වචන වැරදි සින්දුවේ.
කවුද මේ .. මොකද්ද මේ වැඩසටහන ?
අහපු ගොන්ම ගොන් විචාරය. මූ මේ අනුන්ගෙ සිංදු පට්ට ගගහ මිනිස්සුන්ට මඩ ගගහ පොර වෙන්න දඟලන පොල් බූරුවෙක්. මූ කරන්නෙ අර මනුස්සයගෙ ඒ මනුස්සයගෙ පවුලෙ ආත්ම ගරුත්වය නැති කරල දාන එක.
ගීතයේ / පද රචනයේ රස වින්දයන සදහා මෙය සත්‍යය සිදුවීමක් බවට ඉස්මතු කිරීම අනවශ්‍යයි බව මගේද හැගීමයි.. තවද මෙම පද රචනයට අදාල සිද්ධියෙ සත්‍යතාව ඔබ හරියටම දැනගෙන නම් එය මෙලෙස පල කරන්නේ යම් තාක් දුරකට වත් දොසක් නො පවරමි.... ඔහුගේ ලගම මිතුරා වූ විශිශ්ට සන්ගීත වේදී වික්ටර් රත්නායකයන් පවා මෙම පද රචනවේ විශිශ්ටත්වය මිස.. වෙන යමක්(දැන හෝ නොදැන ) ඉස්මතු නොකරයි... සත්‍ය වුවත් ප්‍රසිද්දියෙ මෙලෙස පල කිරීම මගින් ඔබ කියන අන්දමට ඉවසිම එ චරිතයේ වටිනාකම මෙන්ම, චරිතයට හානියක් වීමක්ද සිදු වෙනවා. ඒ විවිධ අය විවිධ පැති වලින් බලන නිසාවෙන්....

ඕක වික්ටර්මද කොහෙද වැඩසටහනකටත් ඇවිත් කිව්වා 