සිංහල ෆිල්ම්ස්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සිංහල ෆිල්ම්ස්

    මචන්ලා මට ඉනියවන් , ඔබ නැතුව ඔබ එක්ක වගේ සිංහල ෆිල්ම් බාගන්න ලින්ක් එකක් හොයල දියන්කෝ....

    ඇයි බන් මේ ලංකාවෙ ෆිල්ම් නෙට් එකේ හොයාගන්න නැත්තෙ? පිටරට ඒව නම් ඕනෙ තරම් තියනව .. ලංකාවෙ මේ මහලොකු copy right සීන් එකක් තියෙනව... ඒත් ෆිල්ම් එකක් හොයාගන්න නෑ.. මගුල :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන්ලා මට ඉනියවන් , ඔබ නැතුව ඔබ එක්ක වගේ සිංහල ෆිල්ම් බාගන්න ලින්ක් එකක් හොයල දියන්කෝ....

    ඇයි බන් මේ ලංකාවෙ ෆිල්ම් නෙට් එකේ හොයාගන්න නැත්තෙ? පිටරට ඒව නම් ඕනෙ තරම් තියනව .. ලංකාවෙ මේ මහලොකු copy right සීන් එකක් තියෙනව... ඒත් ෆිල්ම් එකක් හොයාගන්න නෑ.. මගුල :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පොඩි,තියන තියෙටර් ඔක්කොගෙම ගහන චිත්‍රපටි දුවන්න බැ,බලන්න යන්නෙත් සිමිත පිරිසක්,එක නිසා නිශ්පාදකවරු බලනවා ඩි.වි.ඩි ගහලා හරි කියක් හරි හොයාගන්න,එකත් අවුල් වෙනවා යුටියුබ් එකට චිත්‍රපටිය කවුරු හරි දාපුවාම,ඔන්න ඔය හෙතුව නිසයි ලංකාවේ හොඳ චිත්‍රපටි හැදෙනවා අඩු,ඉනිඅවන් ලංකාවට කලින් ලංකාවෙන් පිට මම හිතන්නෙ ප්‍රදර්ශනය කලේ,ලංකාවේ තියෙටර් වල ගියාද නැද්ද කියලා මට මතකයක් නැ,කොහොම නමුත් හොඳ චිත්‍රපටියක් කියලා අහන්න ලැබුනා,ඔක බලන්නම ඔනේ නම්,නිකන් හොයන්නෙ නැතුව,ඩි.වි.ඩි එක නිකුත් උනාම කඩේට ගිහින් අරන් බලන්න,එහෙම ගත්තාම තමා එවාගේ චිත්‍රපටියක් අයෙත් බලන්න හම්බවෙන්නෙ,එහෙම නිකන්ම බලන්න හිටියොත් හොඳ නිර්මාණ බලන්න හම්බවෙන්නෙ නැ ඉදිරියටවත්,ඔයා මුදල් යොදවලා චිත්‍රපටියක් හැහැව්වා නම් අන්න එදාට තෙරෙයි මොකද්ද මහා ලොකු Copyright එක කියලා...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    eka film ekakata 1000k hari wiyadam kerenna duka na film eka hodaina...

    1)machan
    2)Mille soya
    3)thanha rathi raga
    4)sikuru hathe... wage ewanam..:yes: