සිංහල ෆිල්ම් වල සින්දු

nISITHC

Member
Jun 20, 2009
365
11
0
මම අයේ song නොදා ඉන්න කියල හිතුවේ, අයෙ අද හිතුන දන්නා කියල...
අඩුම ගානේ. මේක වෙඩක් තියෙයිද කියලවත් කියන එක්කෙන නැ.

මම නිකන බන කියලන්ව වගේ... අන්තිමට සදු කියනවා....
මම පොස්ට් දන්නා
බලන එවුන් බලනවා
shhhhhhhhhhhh සද්ද්ද කරන්ඩ එපා.....
download කරගත්ත ගිය... (download 30-50 Replies 5 වත් නැ.)

ඔව ඉතින් මෙතන
මම title එක 18+ කියල දල....
හොද බඩු දෙක තුනක photos ටිකක දැම්මනං මටත් ගන්න තිබ්බ රේප්+++++

එවයින් වැඩක නැ. ඕනිද නැද්ද කියලවත් කියහල්ල. මොකද මම නිකන
වැඩක් නැති දෙයක්නම් කරන්නේ, අපරාදේ.....
උබලට වැඩකුත් නැ. මට වැඩකුත් නැ... එකයි...
 
Last edited: