සිංහල ෆොන්ට් error on photoshop
මචන්ලා...මම ෆොටෝ ෂොප් වල සිංහලෙන් ටයිප් කරද්දී,හරියට ටයිප් වෙන්නේ නැහැනේ....
උදාහරණයක්-"ෆොටෝ ෂොප් වැඩ කරන්නේ නැහැ" ඔන්න ඕක මම ටයිප් කළා...පෙන්නේ පහල විදිහට..
*ඒ වගේම මම පාවිච්චි කරන්නේ Google Input Tools...එකෙන් ටයිප් කරද්දී තමා එහෙම වෙන්නේ....අනිත් විදිහට මම සිංහල ටයිප් කරන්න දන්නේ නැහැ..
දන්න අය උදව්වක් කරමු නේද?

Last edited: