සිංහල ෆොන්ට් error on photoshop

spider hacker

Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    සිංහල ෆොන්ට් error on photoshop

    මචන්ලා...මම ෆොටෝ ෂොප් වල සිංහලෙන් ටයිප් කරද්දී,හරියට ටයිප් වෙන්නේ නැහැනේ....:growl:

    උදාහරණයක්-"ෆොටෝ ෂොප් වැඩ කරන්නේ නැහැ" ඔන්න ඕක මම ටයිප් කළා...පෙන්නේ පහල විදිහට..:baffled:




    *ඒ වගේම මම පාවිච්චි කරන්නේ Google Input Tools...එකෙන් ටයිප් කරද්දී තමා එහෙම වෙන්නේ....අනිත් විදිහට මම සිංහල ටයිප් කරන්න දන්නේ නැහැ..:Pදන්න අය උදව්වක් කරමු නේද?:rofl:
     
    Last edited:

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    Photoshop

    oka wenawa unicode font pawichchi karaddi okata hariyanama font thamai FM fonts 100% niwaradiwa type karanna puluwan keys mathaka nathnam onscreen key boad eka on karagena input widiyata sinhala denna:):):):):):):):)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පෙත්තප්පු පාවිච්චි කළහැකි... තව පැන්සල කියල එකකුත් තියෙනවා.. හැබැයි එකෙන් මට හරියට ටයිප් වුනේ නෑ..