සිංහල ‍රැප් ගැ‍ටුම

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    etkota anit un krana ewa rap nweda :angry::angry::angry:

    දැන් තියෙන සිංහල රැප් රැල්ල හැදුවේ drillteam තමයි. එත් අනිත් උන්ගේ රැප් වල lyrics ඇන්ඩ් tune මෙලෝ රහක් නැ. පස්සේ අපු අහස නම් ටිකක් හොදයි.මන් දන්නා තරමින් fill-t , Big dogy උනත් drillteam ලව පට්ට විදියට අගයනවා. මොනවා උනත් දෙයක් කරන්න උත්සහ කරන එකට වරදක් කියන්නේ නැ.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    rap nm tamai bn... eth agata danenna deyak kre un tika.. :P:P hbi eka mage personal idea ekak withrai.. ubata kamathii deyak hithna puluwan macahn.. ea wagema kaizer, k mac tath mama asai

    :yes::yes: mat na kiwwe na bn. mn wadiyen ma ahanne nm Kaizer ge rap thma :love::love: uge Part time lover , sellakkaraya , amma , rap heena , oya tika nm patta gahanawa mn patta vidiyta asai anit un ge talent tynwa drillteam un ge ewat mn ahuwa music hdai mta alluwe na rap eka wadiya mge choise eka thma mn kiwwe :rolleyes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් තියෙන සිංහල රැප් රැල්ල හැදුවේ drillteam තමයි. එත් අනිත් උන්ගේ රැප් වල lyrics ඇන්ඩ් tune මෙලෝ රහක් නැ. පස්සේ අපු අහස නම් ටිකක් හොදයි.මන් දන්නා තරමින් fill-t , Big dogy උනත් drillteam ලව පට්ට විදියට අගයනවා. මොනවා උනත් දෙයක් කරන්න උත්සහ කරන එකට වරදක් කියන්නේ නැ.

    mat eka thma bn kiynna try kale waradk na hamoma krnna ona talent ekak tyna un. mta unge ewa wdiya set une na. :rolleyes::rolleyes: nthuwa un krpuwa paguwe na:no::no::angry:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    mat eka thma bn kiynna try kale waradk na hamoma krnna ona talent ekak tyna un. mta unge ewa wdiya set une na. :rolleyes::rolleyes: nthuwa un krpuwa paguwe na:no::no::angry:

    drill team aluthma sinduwa ahuwada
    loweth naha ekanm Iraj ta bada yanawa ati dan