සිංහල font

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මචං අපිට අපිටම කියල සිංහල font එකක් හදන්නේ කොහොමද බං. මට ආසයි බං අපේ තාත්තගෙ අකුරු වලින් font එකක් හදාගන්න

    දන්නැද්ද කවුරුත්
    ------ Post added on Feb 10, 2023 at 4:20 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ෆොන්ට් මචං අකුරෙන් අකුර මැප් කරන්න ඕන. Free app එකක් තිබ්බා. දැං මතක් වෙන්නෙත් නෑ. හදිස්සියෙ බලන්න විදියකුත් නෑ.
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    issellama uba font tika hari pramithiyata draw karaganna one passe Fontographer wage software ekak use karala lesiyenma font ekak hadaganna puluwan.