~~~ සිංහල HELP ~~

Vindu XL

Banned
Mar 10, 2016
93
13
0
10
strong ටින් 1
යාලුවා වර්ල්ඩ් වල සිංහල ටයිප් කරන්න පුළුවන්

basic_font_pack2_02-300x216.jpg


එත් ඔයාට යුනිකොර්ඩ් විදිහට මේ විදිහට සින්හල ටයිප් කරන්න ඕනෙනම් මෙතනින් වචනේ කොටලා වර්ල්ඩ් එකට පේස්ට් කරන්න :yes:

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml


ඔයාගේ කොම්පියුටරේ සිංහල font නැත්තම් ගුගල් ime ගන්න :yes:


http://www.google.com/intl/si/inputtools/
 

rusiyanuwa

Active member
  • ලැන්වේජ්බාර් එකට සිංහල දාගත්තම සිංහලෙන් ටයිප් කරන් පුලුවනි ලේසියෙන්. වෙන වෙන ටූල් වලට හුරු වෙනවට වඩා ඒක ලේසි- මොකද වින්ඩෝස් 7වල ඉදන් හැම වර්ෂන් එකකම තියෙනවා. ලැංවේජ්බාර් එකට ඇඩ් කරගන්න විනාඩියක්වත් යන්නෙ නෑ. අනික ඕනම කොම්පියුටරේකදි ලේසියෙන් ඇඩ් කරගන්නත් ටයිප් කරන්නත් ලේසියි. ඉංග්‍රිසි අකුරු වලට තියෙන ඉෆෙක්ට් වුනත් දාන්න පුලුවනි ලේසියෙන්.