Windows 11 Sinhala Issue

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    Chrome eken Facebook wage sites baladdi ai sinhala mehema pennanne wachana windows 11 wala ? mage anith dell pc eke mehema na wachane hariyata pennawa
    1775235671367.png
     
    • Like
    Reactions: AnuradhaRa

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    oka font case ekak, windows danna wei. math tiyana Sinhala font okkoma ain karala baluwa hari giye na. Windows gahuwa.
    aluthenma windows damme mn okkoma format karala, wenama font mulin damme na, mage dell pc eketh ehema damma eke hodata noraml pennawawa, eka i3 7 gen ekak me awla thiyna eka 2nd hand gatta ekak korin ekak i5 6 gen ekak.

    Settings වලට ගිහින් සිංහල Language එක ඇඩ් කරගන්න


    qFHbxdC.png
    eka windows daddima add wela thibbe, mn aye ain kralath damma
    1775280740790.png

    ------ Post added on Apr 4, 2026 at 11:02 AM
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    එහෙනං වින්ඩෝස් අප්ඩේට් කරල
    Google Chrome එකත් අප්ඩේට් කරපං
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,891
    10,746
    113
    ඉන්න මම නාලා සබන් ගාන ගමන්, ඉක්මනට ස්පොර්ට් දෙන්නම්
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    browser එකේ විතරද ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ? Notepad වගේ ඒවයි type කරද්දිත් ඔහොමද?
    browser එකේ විතර නම් browser settings වල font change කරලා බලන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,538
    8,266
    113
    35
    Spain
    // එඩිට් කළා. මම වරදවල තේරුම් අරන් තිබ්බේ. ටයිප් කරීමේ ප්‍රශ්නයක් නෙවෙයි මේක