මචන් internet එකේ තියන සිංහල pdf හෝ මොකක් හරි article එකක් ms word එකට paste කරද්දී එකේ තියෙන font එක හොයා ගන්නේ කොහොමද? paste කරපු ගමන් පිළිවෙලක් නැති අකුරු ගොඩක් වෙනවනේ :confused: