සිංහල paste

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    මචන් internet එකේ තියන සිංහල pdf හෝ මොකක් හරි article එකක් ms word එකට paste කරද්දී එකේ තියෙන font එක හොයා ගන්නේ කොහොමද?
    paste කරපු ගමන් පිළිවෙලක් නැති අකුරු ගොඩක් වෙනවනේ :confused:
     
    • Like
    Reactions: Dishta Didin