උඹ ඉගෙනගත්තු ෆේල් වුණ ගොබ්බ ගොන් සැයෙන්ස් වල විදියට පෙරදිග වෛද්‍ය ක්‍රම මනින්න එපාබයිලා වැඩක් නෑ. හෙල වෙදකම ඔච්චර මාරයි නම් ඉක්මනින් හිස්සොරි නැතිකරගන්න විදියයි, ආත්‍රයිටිස් නැතිකරගන්න හැටියි, පැලුනු විලුඹ හදාගන්න හැටියි, ක්ෂණික මෝචනය නැතිකරගන්න හැටියි, ලේ කැටි දියකරන හැටියි කියපන්කො. ඔය ඔක්කොටම හේතුව එකයි නම් එක බේතකින් ඔක්කොම හොඳවෙන්න එපායෙ.
ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් හදන බෙහෙතක් කියපන් බලන්න ඔය ඔක්කොටම