සිංහල softwares ඕනද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    imageMain_6_395.png


    sinhala software Thread

    ඔයාලා දන්න සිංහල මෘදුකාංගත් එක්කරන්න අමතක කරන්න එපා!

    ඔය කෝකටත් කලින් මේක එපායෑ මේක නැත්නම් අකුරු පේනව යෑ

    sinhala and tamil kit




    සිංහල ගිණි හිවලා - sinhala firefox

    සිංහලෙන් ජංජාලේ පිරන්න මේක එපායෑ:yes::D

    qsfox.jpg


    windows:yes:


    other:P




    මධුර
    මෙයා නැත් නම් කඩුවට කැපෙනව නේ.



    Format Factory

    කඩුව නොදැන වීඩියෝ කන්වෙන්ට් කරන කස්ටියට




    තවත් දේ ඉදිරියට..>>:P
     
    • Like
    Reactions: Kumara456