sinhala software Thread
ඔයාලා දන්න සිංහල මෘදුකාංගත් එක්කරන්න අමතක කරන්න එපා!
ඔය කෝකටත් කලින් මේක එපායෑ මේක නැත්නම් අකුරු පේනව යෑ
sinhala and tamil kit
සිංහල ගිණි හිවලා - sinhala firefox
සිංහලෙන් ජංජාලේ පිරන්න මේක එපායෑ


windows

other

මධුර
මෙයා නැත් නම් කඩුවට කැපෙනව නේ.
Format Factory
කඩුව නොදැන වීඩියෝ කන්වෙන්ට් කරන කස්ටියට
තවත් දේ ඉදිරියට..>>


