මම ළගදි පත්තරේක දැක්කා රජගිරියේ හරියේ ස්පා එකක home visit/ hotel visit එනව කියලා දාලා තිබුණා. ගෙදරට එන්නෙ ආබාධ තියන අයව මසාජ් කරන්නලු.ෂුවර් එකටම ජංගම බඩු පොට් එකක් වෙන්න ඇති. නැත්න්ම කෙල්ලෙක් හෙටෙල් ගානේ , ගෙවල් ගානේ එයිද මසාජ් කරන්න.ස්පා එකේ නම මට මතක විදියට " ඉසූරු පවන ".
![]()
no 1k nedda

