සිංහල_බස_ලෝකෙටම_ගෙනියන්න
අපේ සිංහල බස ලෝකෙටම ගෙනියන්න හවුල් වෙමු.
ඔන්න ගූගල් ආයතනය ලෝකේ තියෙන භාෂා වර්ග නිවැරදිව Translate කරන්න ඔයාගේ සහාය පතනවා.
මේක අපේ රටේ සිංහල භාෂාව ද අදාලයි. ඒ නිසා අපිට පුළුවන් උපරිම අපේ සිංහල භාෂාව නිවැරදිව හරි විදියට Google Translate තුලට දැමීමට කටයුතු කරමු.
Google Translate කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය මෙතනට ගිහින් බලන්න. ඕනෙම English ඇතුළුව
භාෂා වර්ග විශාල සංඛයාවක් අපිට ඕනෙම භාෂාවකට හරවන්න මේ මගින් පුලුවන්.
ඉතින් නිවැරදිව අපේ සිංහල භාෂාවත් Google වෙතට යොමු කරන්න ඕනෙ. එතකොට Google Translate හා අනෙකුත් සේවා සිංහලෙන් ලබා ගත හැක. හිතන්න Adsense සිංහල Keyword ලබා ගැනීමටද මෙය ඉමහත් උපකාරී වෙනු ඇත.Google සේවා ගැන අමුතුවෙන් ප්රකාශ කරන්න දෙයක් නෑ ඔයාලා දන්නවානේ.
කෙසේද මෙයට එකතු වන්නේ ?
යන්න - http://translate.google.com/community වෙතට
මෙයට ඔබේ භාෂාව සිංහල ලෙසට ලබාදී Translate කිල්ක් කරන්න.
ඉදිරියට යාමේදී පහත වාගේ Google විසින් ලබාදෙන English වචන සිංහලට Translate කිරිමට ඔබට පුලුවන්.
මේ විදියට ඔයාට පුළුවන් නිවැරදිව සිංහල බස Google වෙත ලබා දෙන්න.
වැදගත් : ඔබ නොදන්න වචනයක් ලැබුනොත් එක skip කල හැකි අතර නිවැරදිම සිංහල වචන ලබා දීමට කටයුතු කරන්න.
අමතර : ඔබ English වචන හරියටම තහවුරු කර ගැනීමට මෙම Add-on එක ආධාර කර ගත හැක.