සිංහල_බොක

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අම්ම ගහනවා , මේ වීඩියෝ එකේ 2:30 ඉදල බලපන් ... මුල ඉදන් පස්සේ බලපන් :lol::lol::lol:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    එහෙම තමා ඉතින්
    ඔවය් ටොය්ලට් නැනෙ‍
    මයෙ යලුවෙකුත් ඉන්නව බොට්ටු යන
    බයනක රස්සවක්
    ඒ වගෙම තම සල්ලිත් :D
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    එහෙම තමා ඉතින්
    ඔවය් ටොය්ලට් නැනෙ‍
    මයෙ යලුවෙකුත් ඉන්නව බොට්ටු යන
    බයනක රස්සවක්
    ඒ වගෙම තම සල්ලිත් :D

    හා හා හා පට්ට නේද බන් .... මමත් යාලුවෝ සෙට් එකත් එක්ක මිරිස්ස බීච් එකේ ප්‍රසිද්දියේ බොක දාල තියෙනවා .. :lol::lol:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    එහෙම තමා ඉතින්
    ඔවය් ටොය්ලට් නැනෙ‍
    මයෙ යලුවෙකුත් ඉන්නව බොට්ටු යන
    බයනක රස්සවක්
    ඒ වගෙම තම සල්ලිත් :D

    Salli kochchara hambenawada ban? Per day?
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    බෝට්ටු ගැට්ටෙ ඉඳන් මුහුදට අඩි 10 ක් හෝ ඊට වඩා අඩු දුරක් තියෙනවනෙ. රැල්ල නිසා බෝට්ටුව ලාවට පැද්දි පැද්දි තියෙන්නෙ. අරූගෙ බෙට්ට පුකෙන් රිලීස් වෙලා මුහුදට පතිතවෙන අතර තුරේ බෝට්ටු බඳේ ලාවට ටච් එකකුත් දීගෙන යන්නෙ.

    වෙරළෙ නවත්තලා තියෙන බෝට්ටු වලට හේත්තුව දාලා ෆොටෝස් ගන්න කපල් ඊයා යකෝ...
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    හා හා හා පට්ට නේද බන් .... මමත් යාලුවෝ සෙට් එකත් එක්ක මිරිස්ස බීච් එකේ ප්‍රසිද්දියේ බොක දාල තියෙනවා .. :lol::lol:
    එයලට ගානක් නෑ අය්යෙ

    Salli kochchara hambenawada ban? Per day?
    එක හරියටම දන්නෙ නෑ අය්යෙ
    හැබැය් වැඩියක්ම එයල රත්තරන් බඩු තමය් ගන්නෙ සල්ලි වලින් :D
     
    • Like
    Reactions: kellsupun

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    රිස්කි ජොබ් එකක්...... මාළු කනවා වගේ නෙමෙයි මුන් විඳින දුක:baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බෝට්ටු ගැට්ටෙ ඉඳන් මුහුදට අඩි 10 ක් හෝ ඊට වඩා අඩු දුරක් තියෙනවනෙ. රැල්ල නිසා බෝට්ටුව ලාවට පැද්දි පැද්දි තියෙන්නෙ. අරූගෙ බෙට්ට පුකෙන් රිලීස් වෙලා මුහුදට පතිතවෙන අතර තුරේ බෝට්ටු බඳේ ලාවට ටච් එකකුත් දීගෙන යන්නෙ.

    වෙරළෙ නවත්තලා තියෙන බෝට්ටු වලට හේත්තුව දාලා ෆොටෝස් ගන්න කපල් ඊයා යකෝ...

    :baffled: math photo aran thiyenwa :dull::rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එයලට ගානක් නෑ අය්යෙ

    එක හරියටම දන්නෙ නෑ අය්යෙ
    හැබැය් වැඩියක්ම එයල රත්තරන් බඩු තමය් ගන්නෙ සල්ලි වලින් :D

    moko bn ayye ayye ayeye ayye dakina hemathenama ayye :rofl: