සිංහල_ෂොප්_එකක්

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Umba ela kollek ban, Matath oya thambinwa pennanna be.
    Ape sinhala kadawala service eka nam echchara honda ne, Aththa kathakaranna oni,
    Namuth api puluwan tharam badu ganna oni sinhala kadawalinma thama.
    Umbata jaya
     

    psan550

    Member
    May 10, 2008
    68
    1
    0
    Veyangoda
    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා.
    ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ.
    ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා.
    දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා.
    සිකුරාදා දවසක දවල් කාලයේ පිටකොටුවේ ඇතුල වීදී වල ඇවිදලා බලන්න කඩ කියක් වහලද කියලා.කොල්ලුපිටියේ,බම්බලපිටියේ බලන්න කඩ කියක් වහලද කියලා.
    අපේ සිංහල මිනිස්සු මාසයක් මැරිලා මැරිලා කාටහරි කබුරලා
    රුපියල් විසිදාහක් හොයනවා.
    අනෙක් ජාතින් ඒක පැයෙන් ඒක හොයනවා.
    මට හරි කණගාටුයි මේ ගැන යාළුවා.

    මම සිංහල ෂොප් වලට විතරක් යන්නේත් සිංහල මිනිහෙකට අපි අත දෙන්න ඔනී හින්දා යාළුවා.
    මගේ කිසිම ජාතිවාදයක් නැහැ.අනෙක් ජාතින් මෙහෙන් පලවා හරින්න කියලත් මම කියන්නේ නැහැ.

    එක ඇත්ත මචන්. මං එකට එකග වෙනවා ...:yes::yes::yes: ඒ උනාට බන් අපේ සිංහල එවුන් කඩේකට ගියාම කතා කරන්න දන්නවද ??? අපේ ගොඩක් එවුන් මාර පණ්ඩිතයි... මුස්ලිම් කඩේකට ගියාම ඉක්මනට වැඩේ කරලා දෙනවා .... උබ unity plaza එකේ සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයි නිකමට ගිහින් කතා කරලා බලපන් කවුද වැඩේ කරගන්ඩ උදව් කරන්නේ කියල ... අපේ එවුන්ට හරියන්නේ නැත්තේ බන් අපේ එවුන්ගේ ම වැරදි හින්ද..
     
    Jan 18, 2011
    521
    17
    0
    http://www.elakiri.com/forum/images/smilies/P.gif

    බොරලු;10930994 said:
    මමත් තම්බින්ට කැමති නෑ.. මටත් උන් එක්ක කේන්තියි... උන් පුත්තලමේ පොලිස්කාරයෙකුත් මැරුවා.. හරියට උන්ට ගිය රාජ්ජේ වගේ.... ඒත් මම මෙතන කියන්නෙ හැම මිනිහම එක වගේ නෑ කියලා.. මට කාගෙවත් හිත වෙනස් කරන්න ඕනා නෑ.. උබේ මතයට මම ගරු කරනවා...මේ නූලත් ටොපික් එකෙන් පිට ගිහිල්ලා... එච්චරයි
    Aniwa Track Penala..
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    එක ඇත්ත මචන්. මං එකට එකග වෙනවා ...:yes::yes::yes: ඒ උනාට බන් අපේ සිංහල එවුන් කඩේකට ගියාම කතා කරන්න දන්නවද ??? අපේ ගොඩක් එවුන් මාර පණ්ඩිතයි... මුස්ලිම් කඩේකට ගියාම ඉක්මනට වැඩේ කරලා දෙනවා .... උබ unity plaza එකේ සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයි නිකමට ගිහින් කතා කරලා බලපන් කවුද වැඩේ කරගන්ඩ උදව් කරන්නේ කියල ... අපේ එවුන්ට හරියන්නේ නැත්තේ බන් අපේ එවුන්ගේ ම වැරදි හින්ද..

    :yes::yes::yes::yes::yes::yes: