~සිංහල_Rap~

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda


    කට්ටිය සිංහල රැප් අහනවා ඇතිනේ :dull:
    මේක ටික කාලෙකට ආපු Track :nerd:
    අහලම බලන්නකෝ :)
    සමහර විට දැනටම අහලත් ඇති :frown:
    මේක තියනවා ඉරාජ් ලා මොක්කුද කියලා හිතෙනවා මේ සෙට් එක දැක්කම :frown::frown::growl:
    kaizer kaiz නම් ඒකට අදාළ වෙන්නේ නම් නෑ :no:
    මම දැනට අහල තියන පට්ටම රැප් ටික මේකේ තියනවා
    ඒක අහනකොට තේරේවි





    Artists
    Drill Team/Westනාහිර [ E Root, D Minor, Ravi J, Minol, Raptor Ex, Loco, Kalu Malli, ChrishVix, Born Lord]
    Guest Artists - Fill T, Big Doggy, Omee, Zen, AF