බෙන් 10;23280607 said:
රෝගයට ප්‍රතිකාර...
![]()
මෙයටත් ඔබ හොදින් උතුරා 50c* නිවාගත් ජලය බාජනයකට කටට ලුණු රස යාන්තමින් දැනෙන ගානට ලුණු කැට ස්වල්පයක් එක්කර කකුල් දෙකම වලලු කරට උඩට යටවන තරමට කකුල ඔබා විනාඩි 20 පමන සිටින්න..ඉනක්පසු කකුල එලියට අරන් හොදින් පිස දමා මා රෑපයේ දක්වා ඇති වියායාම ටික එකකින් වාර 15 බැගින් වන පරිදි කරන්න ඉන් පසු රබර් බෝලයක් ගෙන රිදෙන ස්තානයේ සිට ඉස්සරහටත් පස්සටත් තදින් තද කොට කරන්න....මෙය සදහ වතුර පුරවාගත් රවුම් බෝතලයක්ද බාවිතා කල හැක නැතහොත් දෙකමද කල හැක එයද විනාඩි 10 පමන කරන්න.....ඉන්පසු තල තෙල් .මීතෙල්.කපුරු තෙල් යන තුන කලවම් කර තබා මදක් රත් කර යටි මුලු පතුලෙමත් මම දක්වා ඇති රෑපයේ රවුම් කල ඇති ස්එාන වලත් ගා තදින් මහමට ඇගිල්ලෙන් විනාඩි 10 පමන අතුල්ලන්න මතක තියා ගන්න වැඩියෙන් රිදෙන ස්තානය තදින් අතුල්ලන්න...ඉන් පසු මෙය අනිවාර්යෙන්ම කල යුතු වේ. අයිස් කැට 15 පමන ගෙන සොපින් බෑගයකට දමා හොදින් අර රිදෙන ස්තාන වල විනාඩි15 වත් තබන්න.මෙය සති දෙකක් පමන කර පසුව වියායාම ටික පමනක් සෑහෙ...මතක තියා ගන්න මේ ටික හරියටකලොත් නිකරුනෙ අර දොස්තර ගාවයි මේ දොස්තර ගාවයි ගොස් නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත...මම මේ අමාරුවෙන් ඉගෙන ගත්ත දේ ඔබට ලෙහෙසියෙන්ම පූජා කෙලෙමි මෙය සිංහල බසින් ඇති නිසාත් ඔබට තේරෙන විදිහට සරලව ලියා ඇති නිසාත් නිසි ප්‍රයොජනය ගන්න තව කෙනෙකුටත් පිහිට වන්න දැනුම බෙදා දෙන්න...තෙරුවන් සරනයි.........
සේනක නලින්-සිංහළ වෙදකම
මම ඕමාන වල ඉඳල මේ massage එක දන්නේ , මගේ අම්මගේ ලිවෙර් cirrhosis නිසා එකේ 50% dammage කියල docter ර්සලා රෙපොර්ට්ස් බලල කිව්වා ,ට්‍රාන්ස්ප්ලන්ට් එකක් කරන්නේ නෙතුව ,ජීවත් කරන්න බේ කියල තමයි ඒගොල්ලන් කියන්නේ ,ඉතින් මේක නිට්ටාවට සුව කරන්න බැරි එකක්ද ,අයුර්වෙදෙන් මේකට බෙහෙත් තියෙනවද? ලංකාවේ මේකට හොද වේදමහත්තුරු ඉන්නවනම් ඒගොල්ලන්ගේ නම් ෆොනේ නො. පුලුවන්නම් දන්න ගොඩක් පින්
Rupa penne nane
* මුලින් හොදින් උණු වතුර ටිකක් නටවා 50 c* පමන නිවෙන තුරු ඇල් ජලය දමා එය පලාස්ටික් බාජනයකට දමා එයට ස්වල්පයක් ලුණු කැට දමා අත මැණික් කටුවටත් මදක් ඉහලින් පමන ගිල්වා විනාඩි 15 පමන සිට අත හොදින් පිස දමා කපුරු තෙල් මී තෙල් කොහොඹ තෙල් සම ප්‍රමාන ගෙන කලවම් කර තබා පසුව හැන්දකට ගෙන රත් කර අල්ලේ සහ මැණික් කටුව ආශ්‍රිතව හොදින් ගා මහපට ඇගිල්ලෙන් තද කොට විනාඩි 10 පමන හොදින් පිරිමදින්න..පසුව ඉදිරී රෑපයේ පෙන්නා ඇති ආකාරයට වියායාම excercise ,ටික එකකින් 15 බැගින් සියලුම ටික විනාඩි 30 පමන අනිවාරයෙන් කරන්න ඔබට ජය ලැබෙනු නියතය...නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත.
.................................................. .................................................. .......
meka images pennanne nene mchn?