සිංහාසනේ G** ගියා-2

උඹලා රෙකමන්ඩ් කර

  • Total voters
    110

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
8.1 hondai ban. mamath 8.1 kisi awulak naha :)
Ekenma!!!:)
Windows 7 වලට පලයන්
:lol::lol::lol:
:P
:lol:
:lol::lol:
кσяη ησρє;17431330 said:
8.1 දා ගනින් මචන්,දාලා ෆුල් අප්ඩෙට් එකක් දිපන්....
මම නිතරම අප්ඩෙට් කරනවා කිසි අවුලක් නෑ...

හොර එකක් කියලා අහු වුනොත් ක්‍රැක් කරපන්...
Ada windows 8.1 ekak genna inne!!!:yes:
:lol::lol:
මන් කියන්නේනම් 7 හොදයි කියල
:confused:
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සෙවන් දාගනින් මචන්.එක පාවිච්චි කරන්නත් ලේසි.වින්ඩොව්ස් 8 & 8.1 ටිකක් අමාරුයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් හිතන්නේ උඹේ ඩොන්ගල් එකේ අවුලක්...
    ඔහොම වෙන්න බැහැ os එකේ වරදකින්.. මම දන්න විදිහට...
    මම windows 8, 8.1 use කරලා තියනවා. ඔහොම අවුලක් නැහැ.
    ගොඩක් ඉස්සර linux වලනම් ඔහොම අවුල් තිබ්බා.. එත් දැන් නැහැ.

    වෙන ඩොන්ගල් එකක් ගහලා බලපන්... :)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඒ හරියන්නෙත් නැහැ බන්..... උබේ දෝසයක් තියන්නේ.....:lol::lol::lol:
    Win 8.1 damma! eth, problem eka ehemmai ban!!!
    8.1
    10 danna epa main os eka widiyata hariyanne na thama
    :yes:
    7 ekath hodai 8.1 ekath hodai .
    :yes:
    Thanx Machan!
    සෙවන් දාගනින් මචන්.එක පාවිච්චි කරන්නත් ලේසි.වින්ඩොව්ස් 8 & 8.1 ටිකක් අමාරුයි.
    Try karala balanna oni.
    මන් හිතන්නේ උඹේ ඩොන්ගල් එකේ අවුලක්...
    ඔහොම වෙන්න බැහැ os එකේ වරදකින්.. මම දන්න විදිහට...
    මම windows 8, 8.1 use කරලා තියනවා. ඔහොම අවුලක් නැහැ.
    ගොඩක් ඉස්සර linux වලනම් ඔහොම අවුල් තිබ්බා.. එත් දැන් නැහැ.

    වෙන ඩොන්ගල් එකක් ගහලා බලපන්... :)
    Machan, e Dongle ekenma thamai me connect wela inneth. (wena Win xp PC ekakin)
    Eth ban thamath awula thiyenawa!!:no:
    Mage Anith PC eka 64bit, eth mage mobile partner eka 32bit.
    seen eka mekada??
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Okkotama Kalin Machine eke time ekai time zone ekai harida balapan....windows 8 wala install wenakoata ahan nane :baffled:...

    balala kiayapan.:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ වින් 8.1 ඩොන්ගල් වැඩ අවුලක් නැතුව
    වින් 8.1 එක අවුලක් නැහැ බන් මට නම් පට්ටම ඊසි
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මගේ වින් 8.1 ඩොන්ගල් වැඩ අවුලක් නැතුව
    වින් 8.1 එක අවුලක් නැහැ බන් මට නම් පට්ටම ඊසි
    Ane manda ban! mage connect wenawa aye disconnect wenawa, aye conect wenawa aye disconnect wenawa.:(
    Windows sucks and MS-DOS rocks.
    :lol:

    Okkotama Kalin Machine eke time ekai time zone ekai harida balapan....windows 8 wala install wenakoata ahan nane :baffled:...

    balala kiayapan.:)
    Hadala thiyenne!:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුම්ප් මචං.
    32 8.1 මචං E173
    කිසි ඖලක් නැහැ බන්.
    උබ mobile partner වෙනස් කරලා බලපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Machan, e Dongle ekenma thamai me connect wela inneth. (wena Win xp PC ekakin)
    Eth ban thamath awula thiyenawa!!:no:
    Mage Anith PC eka 64bit, eth mage mobile partner eka 32bit.
    seen eka mekada??

    සමහර විට එහෙම වෙන්න පුළුවන් බන්. එක්කෝ 64 bit එකක් download කරලා install කර ගනින්.

    නැත්තම්...

    මෙහෙම කරලා බලපන්. උඹ mobile partner එකෙන් connect වෙන්නේ නැතුව, windows වලින් connect වෙලා බලන්න.

    අර සිග්නල් කණු click කරලා, connect click කරන්න. ඊට පස්සේ APN එක විතරක් දෙන්න. පස්සේ connect වෙලා බලන්න. ඔය මම කිවුවේ windows 7 වලට.. 8 වල ටිකක් වෙනස් ඇති.

    මේක උදවු වෙයි..
    http://windows.microsoft.com/en-us/windows-8/mobile-broadband-from-start-to-finish

    ඩොන්ගල් එකේ drivers ටික තියනවා නේ. ඒ නිසා mobile partner උවමනා වෙන්නේ නැහැ... සමහර විට 64-bit drivers උවමනා වේවි...
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Danata 7daganin ban. Wena machine ekakata gahala baluwada 8 dala thiyena.
    7 Danna wei wage ban!:(
    බුම්ප් මචං.
    32 8.1 මචං E173
    කිසි ඖලක් නැහැ බන්.
    උබ mobile partner වෙනස් කරලා බලපන්
    Megafon eka dalath baluwa! eth hari giye na!:no:
    සමහර විට එහෙම වෙන්න පුළුවන් බන්. එක්කෝ 64 bit එකක් download කරලා install කර ගනින්.

    නැත්තම්...

    මෙහෙම කරලා බලපන්. උඹ mobile partner එකෙන් connect වෙන්නේ නැතුව, windows වලින් connect වෙලා බලන්න.

    අර සිග්නල් කණු click කරලා, connect click කරන්න. ඊට පස්සේ APN එක විතරක් දෙන්න. පස්සේ connect වෙලා බලන්න. ඔය මම කිවුවේ windows 7 වලට.. 8 වල ටිකක් වෙනස් ඇති.

    මේක උදවු වෙයි..
    http://windows.microsoft.com/en-us/windows-8/mobile-broadband-from-start-to-finish

    ඩොන්ගල් එකේ drivers ටික තියනවා නේ. ඒ නිසා mobile partner උවමනා වෙන්නේ නැහැ... සමහර විට 64-bit drivers උවමනා වේවි...
    Thanx machan! mama meka aniwa try karanawa!!!:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන්
    උබට සාරියකින් බෙල්ලේ වල දාගන්න තමයි තියෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ane manda ban! mage connect wenawa aye disconnect wenawa, aye conect wenawa aye disconnect wenawa.:(

    උඹේ ඩොන්ගල් එක වැඩ කියල ශුවර්ද
    පෝර්ට් එක මාරු කරල ගහල බැලුවද
    64බිට් එක දාල ට්‍රයි කරල බලපන්
    මගෙත් ඩොන්ගල් තියෙනවා අවුලක් නැහැ වැඩ මට නම්