සිංහාසනේ G** ගියා-2

උඹලා රෙකමන්ඩ් කර


  • Total voters
    110

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අනේ මන්ද බන්
උබට සාරියකින් බෙල්ලේ වල දාගන්න තමයි තියෙන්නේ
:lol:Sirawata ban!:(
[/CENTER]
උඹේ ඩොන්ගල් එක වැඩ කියල ශුවර්ද
පෝර්ට් එක මාරු කරල ගහල බැලුවද
64බිට් එක දාල ට්‍රයි කරල බලපන්
මගෙත් ඩොන්ගල් තියෙනවා අවුලක් නැහැ වැඩ මට නම්
E dongle ekenma thamai me danuth connect wela inne. (wena pc ekakin):yes:
බුම්ප්
Thanx machan!
machan umbe motherboard eka mkakda kiyapan, oya dongle oya machine eke wena os ehekata kalin wada kalada?
Chuttak hitapan balala kiyannam!!!:)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    E dongle ekenma thamai me danuth connect wela inne. (wena pc ekakin):yes:

    උඹ කියන විදියේ සීන් එකක් අහලම නැහැ බන්
    ගොඩක් උන්ගෙ බාල ඩොන්ගල් අරගෙන වැඩ කරන්නෙ නැති කේස් තමා අහල තියෙන්නෙ
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    [/CENTER]
    උඹ කියන විදියේ සීන් එකක් අහලම නැහැ බන්
    ගොඩක් උන්ගෙ බාල ඩොන්ගල් අරගෙන වැඩ කරන්නෙ නැති කේස් තමා අහල තියෙන්නෙ
    Me Dongle eka danata awrudu 3k thisse use karanawa. Kisima awlak na!:yes:
    Dan log wela inne Windows XP P4 PC ekakin!!:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Thanx machan! mama meka aniwa try karanawa!!!:yes:

    එල මචන්... එහෙම කරපන්.. මම නම් windows වලින්මයි connect වෙන්නේ. ආපු msg මොනාද බලන්න විතරයි mobile partner යන්නේ. ඒක පට්ට ලේසි. machine එක on වෙනකොටම නිකම්ම connect වෙනවා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Machansla, G** yama nittawatama suwa una!!!:yes:
    awla thibila thiyenne windows 8 eke & USB hub eke!!!:P
    Direct plug kala!!!:D
    Onna dan wade hari...........!!!!!:cool:

    1472775_10201791902937919_1229806728_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows XP වලින් පස්සෙ Windows 7 තමා බං කරදරයක් නැතුව වැඩක් කරගන්න පුළුවන් OS එකකට ආවෙ..:love: