සිංහ එෆ්.එම්. අද රාත්‍රී නවතියි...

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    සිංහ එෆ්.එම්. අද රාත්‍රී නවතියි...

    10690013_263721537085183_6200571264485336562_n.jpg

    කලෙකින් සෙට් උන හොද රේඩිඔ චැනල් එකක්, :(
    දන් කව්ද මචන්ල මෙ චැනල් එක අරගෙන තියෙනෙ
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම නම් මේ දවස් වල අහන්නේ සියත fm එක පට්ට හොදේ...පරන ලස්සන සින්දු යනවා
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    CSN eke neda>
    ow machan

    csn eka ranjith madduma bandarada gatte?
    Ekanam danne na, CSn ekath wikunalada ban

    කවුද කිව්වේ මචන් එහෙම
    unge radio eke yanawa yaluth wenasakin enawa kiyala ,
    https://www.facebook.com/photo.php?...41996539099.2008314.1501140671&type=3&theater

    මම නම් මේ දවස් වල අහන්නේ සියත fm එක පට්ට හොදේ...පරන ලස්සන සින්දු යනවා
    ehenam ekawath ahanna ona,annouse ehema hodada machan, english sinhala kawalameda un kiyanne
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සිරාවටම අද තමයි දන්නෙ එහෙම එකක් තිබ්බ කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    10690013_263721537085183_6200571264485336562_n.jpg

    කලෙකින් සෙට් උන හොද රේඩිඔ චැනල් එකක්, :(
    දන් කව්ද මචන්ල මෙ චැනල් එක අරගෙන තියෙනෙ

    නෑ බං මම හිතන්නේ CSN එකත් ඔහොම අලුත් වෙනසක් කියල දැන් ටික දවසකට කලින් වැඩසටහන් එහෙම වෙනස් කරලා ආව. දැන් CSN එකේ ඔන්න උදේට පත්තර කියවනව, රෑට ටෙලි නාට්ටි යනව ඉස්සර වගේ නෙවේ. මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕනේ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    නෑ බං මම හිතන්නේ CSN එකත් ඔහොම අලුත් වෙනසක් කියල දැන් ටික දවසකට කලින් වැඩසටහන් එහෙම වෙනස් කරලා ආව. දැන් CSN එකේ ඔන්න උදේට පත්තර කියවනව, රෑට ටෙලි නාට්ටි යනව ඉස්සර වගේ නෙවේ. මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕනේ.

    :yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටනම් හිතට ඇල්ලුවේ එකම එකයි... එකත් විනාස කළා. මෙහෙ ඉන්න දේශපාලුවෝ...

    රජ FM