සිකරට් නැනේ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    අපේ පැත්තේ නම් අවුලක් නැ.තම්බිලා ඉන්න නිසා ශේප්
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    KeJUKt2.jpeg
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    සිගරට් මෙහම නැති වෙන එකත් එක අතකින් හොදයි, මම සිගරට් වලට පට්ටෙට ඇඩික්‍ට් වෙලා හිටියේ හැමදාම ඩේලි සිගරට් බොනවා, ගෙදරින් පිට ගියාමත් ගෙදර ඉද්දි හැමදාම හවසට සිගරට් එකක් බොන තැනට ඇවිත් හිටියෙ,හවසට එකක් බොන්න බැරි උනොත් සික් වගේ කොච්චර නවත්තන්න ට්‍රයි කරත් හරිගියේ නෑ, දැන් සති දෙකක විතර මෙහේ එක කඩයකවත් සිගර‍ට් නෑ, ,ඒකෙන් දැන් දෙයියනේ කියලා මගේ අර ඇබ්බැහිය නතර උනා, අදට දවස් 12 ක් වෙනවා සිගරට් එකක් නොබී, ඒකෙන් මේකෙන් උනේ මම සිගරට් බොන එක නතර උන එක, ආයේ බොන්නෙ නෑ !
     
    • Like
    Reactions: Any.key and Tom Cat