සිගරට් මෙහම නැති වෙන එකත් එක අතකින් හොදයි, මම සිගරට් වලට පට්ටෙට ඇඩික්ට් වෙලා හිටියේ හැමදාම ඩේලි සිගරට් බොනවා, ගෙදරින් පිට ගියාමත් ගෙදර ඉද්දි හැමදාම හවසට සිගරට් එකක් බොන තැනට ඇවිත් හිටියෙ,හවසට එකක් බොන්න බැරි උනොත් සික් වගේ කොච්චර නවත්තන්න ට්රයි කරත් හරිගියේ නෑ, දැන් සති දෙකක විතර මෙහේ එක කඩයකවත් සිගරට් නෑ, ,ඒකෙන් දැන් දෙයියනේ කියලා මගේ අර ඇබ්බැහිය නතර උනා, අදට දවස් 12 ක් වෙනවා සිගරට් එකක් නොබී, ඒකෙන් මේකෙන් උනේ මම සිගරට් බොන එක නතර උන එක, ආයේ බොන්නෙ නෑ !