සිගරට් එකක් සීයයි කියලා උබලා අඩනවද?.

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අපිනම් ගහන්නේ මේවා.

    තව ජාතිවල බඩු තියෙනවා.
    ඉන්ද්‍රසිරියගේ මාසෙක කැම වියදම යනවා මෙයින් එකක් ගහන්න🤣
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    43350D28-1A47-400B-8513-6259AABB9AEA.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,779
    28,156
    113
    මම මේ ලඟදි කානිවල් එක්කාට ගිහින් එන ගමන් රෑ කඩයක් ගාව නතර උනා, අඳුරන එකෙක් ඉඳලා, යකෝ සිගා එකක් 350ක් කිව්වා එකෙක්ට.අර පාරෙ අයිනෙ තියෙන බක්කි වගේ කඩ
     
    • Like
    Reactions: rukshrulz

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මම මේ ලඟදි කානිවල් එක්කාට ගිහින් එන ගමන් රෑ කඩයක් ගාව නතර උනා, අඳුරන එකෙක් ඉඳලා, යකෝ සිගා එකක් 350ක් කිව්වා එකෙක්ට.අර පාරෙ අයිනෙ තියෙන බක්කි වගේ කඩ
    rata ehema thama ban. night kadawala, wheel hire ehema double triple wenawa.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම මේ ලඟදි කානිවල් එක්කාට ගිහින් එන ගමන් රෑ කඩයක් ගාව නතර උනා, අඳුරන එකෙක් ඉඳලා, යකෝ සිගා එකක් 350ක් කිව්වා එකෙක්ට.අර පාරෙ අයිනෙ තියෙන බක්කි වගේ කඩ
    මුදලාලිට බොහුකාපන් කියලා එන්න එපැයි එතකොට
     
    • Like
    Reactions: rukshrulz

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,779
    28,156
    113
    rata ehema thama ban. night kadawala, wheel hire ehema double triple wenawa.
    මාර business බං තියෙන්නේ. ලංකාවේ උන් සල්ල නෑ නෑ කිව්වට
    මුදලාලිට බොහුකාපන් කියලා එන්න එපැයි එතකොට
    මම නෙමෙයි ගත්තේ බං. මම බොන්නෙ නෑ
     
    • Like
    Reactions: rukshrulz

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113

    මේක පට්ට.
    පැය 1 හමාරක් බිව්ව හැකි කිසි ගේමක් නැතුව.
    ඕනෙනම් මැද්දෙන් කපලා දෙකක් කරගත්ත හැකි.
    Ela thava dahan
     
    • Like
    Reactions: rukshrulz