සිගරට් එකක් සීයයි කියලා උබලා අඩනවද?.

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිනම් ගහන්නේ මේවා.



    තව ජාතිවල බඩු තියෙනවා.
    ඉන්ද්‍රසිරියගේ මාසෙක කැම වියදම යනවා මෙයින් එකක් ගහන්න🤣
    මේ වගේ පහලින් නියපොතු කපන එකෙක් දැක්කමයි
     
    • Wow
    Reactions: RandomGuy

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලොකු ඒවත් තියෙනවා පෙන්නන්ද?
    whot.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මට එකක්
    අපේ ගෙදර වරෙන්

    oka gahauwama cigarette ekata wada wadinawada bn?
    එහෙම සිගරට් වගේ මේවා බොක්කටම අදින්නේ නෑ බන්.
    ඇදලා ඉවර වෙලා තප්පර 5 විතර දුම කටේ තියන් ඉදලා එලියට දානවා
    මේවා බොන්නේ බන් අර රියල් ටොබැකෝ ෆ්ලේවර් එක ගන්න.
    අරක්කු බිබි ඕකත් ගහද්දි නං වදිනවා පුක් වෙන්න.
    ------ Post added on Jan 9, 2023 at 1:49 PM
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    අපිනම් ගහන්නේ මේවා.



    තව ජාතිවල බඩු තියෙනවා.
    ඉන්ද්‍රසිරියගේ මාසෙක කැම වියදම යනවා මෙයින් එකක් ගහන්න🤣
    owa cancer free da machan ?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    rata ehema thama ban. night kadawala, wheel hire ehema double triple wenawa.
    Gold leaf eka 85 dawas walat night kada wala, bar langa tiyena petti kada wala gold leaf ekak 100i, dunhill ekak 110i. wena ganna tenak na kiyala denagattama okun ganan ussanawa.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,335
    113
    අපිනම් ගහන්නේ මේවා.



    තව ජාතිවල බඩු තියෙනවා.
    ඉන්ද්‍රසිරියගේ මාසෙක කැම වියදම යනවා මෙයින් එකක් ගහන්න🤣

    kohenda bn gatthe…
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    oyage loku eke photo dannako
    ඉදකින් වල් වනචරයා, තෝ හිතුවද මම ඉන්ද්‍රසිරි කියලා

    owa cancer free da machan ?
    මේවා කැන්සර් ෆ්‍රී නෑ බන්.
    සිගරට් වලට වඩා මේවා පට්ට සැරයි.
    එකම දේ මේක ඉතින් මේක අරක වගේ පෙනහල්ලම අදින්නේ නෑ
    ------ Post added on Jan 9, 2023 at 6:20 PM
     
    • Like
    Reactions: Jasonbrody