සිගරට් බොනවද

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
me ciga gahana sakkilinta ova kochchara pennuwat terenne ne bun.... mage yaluwekut innava oka balala kiyai ettane bun meka navattanna ona kiyala... pahuwada baladdi aye ciga ekak gahanava... oka purudu unata passe kochchara kiwwat sick eka yanne ne....

ane gono tho ciga bone nathnam paduwe denne nathuwa
a widiyata inna:D ..
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනිත් උන්ට කියන්න කලින් උඹ නවත්තල හිටපිය :angry::angry:
පට්ට පෝස්ට් එක මචන් ;)

annna dakkada...ubatat honad paadam owaa...
+ patta macahn..

උබලා දන්නවා නෙ මම ඔවා බාවිතාකරන්නෙ නැ කියලා:angry:
මගෙ බලාපොරොත්තුව උබලව යහමගට ගන්න :P
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    REP

    Ela Machan !! Mamanam ekama eka sarayak bila thiyenawa :D bt ekama ekai .. ohoma weida??? amboooooooooooooooooooo !!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉඳලා හිටලා තමයි, :P
    දැන්නම් බයයි වගේ
    බය වෙන්න ඔනේ ලග ඉන්න අය:P

    REP
    Ela Machan !! Mamanam ekama eka sarayak bila thiyenawa :D bt ekama ekai .. ohoma weida??? amboooooooooooooooooooo !!
    කොච්චර බොනවද කියන හෙතුව මතයි බලපැම තීරනෙ වෙන්නෙ:yes: එකක් බිව්වට් එච්චර අවුලක් වෙන්නෙ නැ යාලුවා;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්කෝලේ යන කාලේ....ම්හ්....නිකමටවත් නෑ........:no:
    කැම්පස් එකේදී......දවසට 20ත් මදි සමහර වෙලාවට............:dull::dull:
    කැම්පස් අවුට් උනායිය් පස්සේ........දවසකට 1ක්. හෙනම ස්ට්‍රෙස් නම් 2ක්..........!!!!:oo:
    යකෝ මේ මාසේ පළවෙනිදා ඉදන්....මලා මට සිගා ගහන්න හිතෙන්නේ නෑ නේ.......:angry:
    ගහෙන් ගෙඩි එනව වගේ.........එකපාරට ම......:angry:
    මොන උලව්වක් උනා ද මංදා........!!!!:angry:
    හැබැයි ඉතිං හොදයි.......!!!:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ammo adenawa...............5+
    මුන් මේ ආතල් කිය කියා තාර නෙ බීලා තියෙන්නෙ:baffled:
    මාරම වැදගත් සහෝ.! :D බොන්න එපා කිව්වට වැඩක නෑ මේ වගේ දෙයක් පෙන්නන්නම ඕනේ.! :yes::yes::yes:
    එලකිරි මචන්
    11.gif

    hapoi.. rep++
    :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    thnx 4 shring...........
    :)
    ඉස්කෝලේ යන කාලේ....ම්හ්....නිකමටවත් නෑ........:no:
    කැම්පස් එකේදී......දවසට 20ත් මදි සමහර වෙලාවට............:dull::dull:
    කැම්පස් අවුට් උනායිය් පස්සේ........දවසකට 1ක්. හෙනම ස්ට්‍රෙස් නම් 2ක්..........!!!!:oo:
    යකෝ මේ මාසේ පළවෙනිදා ඉදන්....මලා මට සිගා ගහන්න හිතෙන්නේ නෑ නේ.......:angry:
    ගහෙන් ගෙඩි එනව වගේ.........එකපාරට ම......:angry:
    මොන උලව්වක් උනා ද මංදා........!!!!:angry:
    හැබැයි ඉතිං හොදයි.......!!!:D
    මාර සීන් එකනෙ:confused: උබ දැන් ඊට වඩා සැරදෙයක් බාවතිකරන්නෙ නැ නෙ:rofl::P
    කොහොම හරි දැන් බොන්නෙනැත්නම් ලොකු දෙයක්:)

    එලස් මචන් තැන්ක්ස්
    11.gif
    11.gif
    11.gif