සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?

Paba2011

Member
Dec 7, 2011
71
9
0
Average price of a cigarette: Rs.20.00
If you smoke 5 a day: 20*5= Rs.100.00
per month: 100*30= Rs.3000.00
per year: 3000*12= Rs.36000.00
+expenses on medicine...
... Do you know that the cost of each cigarette in terms of lifetime lost is 11 MINUTES????
That means a long term smoker can expect his lifespan to decrease by an average of 13 to 14 YEARS!!!!
 

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    වැදගත් ලිපිය කොල්ලො.. සිගරට් පාවිච්චි නම් කරන්නෙ නැහැ මම..දැන් හැබැයි ගොඩක් දුරට කොල්ලො ඔය වැඩේ නවත්තලා දාලා තියෙන්නෙ.. පිළිකා කෙසේ වෙතත් ඕවා බොන කොල්ලන්ගෙ ලස්සනට තියෙන මූණ කැත වෙනවා.. හකු බහිනවනේ බලන් ඉද්දි.. තොල් පවා කලු වෙනවා.. ඒ වගේමයි ලඟින් එන ගඳ.. ඕවයි ඈත් වෙනවා නම් ගොඩක් හොදයි..

    :):):):):):):):):):yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: