සිගරට් බොන අයට.....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :(:(:( .
    14.gif
    අපිත් අමද්‍යප.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත තත්වය ඕක තමයි මචං. මේ රටේ දුම් වැටි පැකට් වලත් ඔය වගේ දේවල් ප්‍රින්ට් කරනවනම් අඩු ගානේ ඒක දැකල වත් බොන අය නවත්තයි ඕක. වෙන රටවල නම් ඒක කරල තියෙනව

    cigarette-packaging.jpg


    මේ තියෙන්නෙ. මෙන්න මේ වගේ දේවල් අපේ රටෙත් කෙරෙන්න ඕන. අපේ රටේ දැනට තියෙන සිගරට් පැකට් හරිම හුරුබුහුටි, සුපිරි පෙනුමක් තියෙන්නෙ. පොඩි ළමයෙකුට උනත් දැක්කම එකතු කරන්න හිතෙනව.

    මේ වගේ දෙයක් කරන්න පුලුවන්නම් පැකට් ඒක අතට ගනිපු ගමන් ඕන කෙනෙක් බය වෙනව. පොඩි අකුරෙන් දුම් බීම පිළිකා ඇති කරයි කියල ගැහුවට වැඩක් නෑ. අපි නොදන්නවා උනාට ලංකාවෙත් අනන්තවත් සිගරට් හින්ද මිනිස්සු මේ වගේ අපා දුක් විඳිනවා. ඒත් ඒව ජනමාධ්‍යයකින් වත් ප්‍රචාරය නොවෙන එකයි දුක. බැරි වෙලා වත් බෙහෙතක් වැරදිලා ලෙඩෙක් මැරුනොත් නම් ඒ දොස්තරව මරන් කන්න හදනවා. මේ වගේ අමු අමුවේම මිනිස්සු මරණ දේගැන කිසි තැකීමක් නෑ. අනාගත පරපුර වත් මේ උවදුරෙන් බේරගන්න ඕන