මම මේ කියපු සිද්දිය සමහර ලගම අයට කිව්වට පිළිගත්තෙත් නැහැ ..උන් කිව්වා බොරු කියල...එත් මගේ phone එකේwisthare kiyanna balanna podi ahinsaka apitath danaganna rate loke wena dewal
Paththareta liyamuda?
වෙලාවට call record වෙනවා..ඒවා ඇහුවම තමා පිළිගත්තේ..මම මේ සිද්දිය කිව්වා මම අදුරන doctor කෙනක්ට
මිනිහා කිව්වා එහෙම සිද්දි එයාලටත් අහු වෙලා තියනවා කියලා..කවදාවත් එහෙම කෙනක් එන්න කිව්වට යන්නත් එපා කිව්වා
[/QUOTE]
හරි. ඇත්ත කියමුකෝ. සිගරට් බොන කෙල්ලොන්ට තියෙන සම්බන්දය මොකක්ද මේකේ?
[/QUOTE]
අහ්හ්..sorry..ඒකට සම්බන්ද නැහැ..මම මුලින්ම දැම්ම reply 1ත ආව පෝර්න් බලපුවම ඔහොම වෙනවා කියල..
දැන් සමාජේ ගැන කියන්න මේක දැම්මේ..අදාල නැති දෙයක්..සොරි