සිගරට් මිලත් ඉහලට......

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න ඔය වෙලාවට තමයි ආණ්ඩුවත් එක්ක මළ පනින්නේ......:frown:
    :growl:ane ow ban..ubalama chande deela den ke gahanawa...apinam thama SF lokkata:love:

    ithuru 2ta toffey dekak dunnane ban :rofl: natthan gini pettiya:rofl: dan ekatath athin dan epai :baffled::angry:
    akane ban den maaru sallith aran yanna onane..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මත් පැන් , සිගරට් බීලා ලෙඩ වෙලා රජයේ රෝහල් ගත වෙන ‍ලෙඩ්ඩුන්ගෙන් ඉදිරියේදි රෝහල් ගාස්තු අය කිරීමට යන බව කියලා තිබුණා. ඒකනම් එළමකිරි වැඩක් තමා.
     
    • Like
    Reactions: koondeGoda

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    :growl:ane ow ban..ubalama chande deela den ke gahanawa...apinam thama SF lokkata:love:



    ඔව් බන් අපි චන්දේ දුන්න නිසා තමයි මෙහෙම වුණේ.....:frown:

    නැත්නම් ඉතින් කසිප්පු කාළක් ගහලා දඩමස් කෑල්ලක් කාලා ඉන්න තිබුනනේ..... අපරාදේ.......:rofl:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔන්න ඔය වෙලාවට තමයි ආණ්ඩුවත් එක්ක මළ පනින්නේ......:frown:

    මචන් අපේ තාත්තලා බාප්පල තරුණ කලේ සිගරට් එකක් සත 05 ට එහෙම නැත්ත නම් රුපියලට

    මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට සිගරට් මිල වැඩි උනා වගේනේ.....

    උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය.....

    මචන් නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේද????

    :P :P :P :P :P අනෙ බඩො පල ඩො
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    elaa
    Oral%20Cancer.jpg