සිගරට් මිලත් ඉහලට......

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මචන් අපේ තාත්තලා බාප්පල තරුණ කලේ සිගරට් එකක් සත 05 ට එහෙම නැත්ත නම් රුපියලට

මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට සිගරට් මිල වැඩි උනා වගේනේ.....

උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය.....

මචන් නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේද????

:P :P :P :P :P අනෙ බඩො පල ඩො

ඔව් බන් ආණ්ඩුව කරන්නේ කැත වැඩමයි..... මොනවා වැඩි කරත් කමක් නෑ අරක්කු සිගරට් වැඩි නොකර.....

පාන් නොකා ඉන්න පුලුවන් සිගරට් නොබී ඉන්න පුලුවන්ද????:P
 

lankavatama1i

Member
Mar 6, 2010
1,428
220
0
aulak na banz... dang round figure ne.. anika 18 ta thibba kiyala ithuru rupiyal deka api dunne kada larayata ne banz..kavada hari balance rupiyal 2ka labila thiyenawada nanae? dang ithing oka aanduwata... onna nikan hithata ganne nathuva idapalla banz...