සිගරට් මිල

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව සියයට 15 ක එකතු කළ අගය මත වන බද්ද දුම්වැටි සඳහා නැවත පැනවීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

    දැනට කි‍්‍රයාත්මක වන නිෂ්පාදන බද්ද ඕනෑම දුම්වැටියක් සදහා රුපියල් 5 කින් වැඩි කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සලකා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය මෙම තීරණවලට එළඹ ඇති බව සදහන්.

    මීට අමතරව වෙනත් ක්‍රියාමාර්ග ගනිමින් රටේ දුම්කොළ භාවිතය අවම කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

    තවද බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමටත් නියමිතයි.

    -නෙත්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුටන් කිව්වේ 90%කින් වැඩි කරනව කියලා මහරගම පිලිකා රොහලේදි :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ දැන් සිගරට් දෙකක් බොන්න රුපියල් 100 ඕනෙද. මන් සිගරට් බිවුවා රුපියල් 10 ටත්