Questions සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    හොද කාර් සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක් කියන්න
    Rs 2000 වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    2000 වගේ තියන ඒවයෙ කොලිටිය නං හරිය නැහැ සවුන්ඩ් කොලිටියත් අන්තිමයි බේස් එහෙම ඇත්තෙම නැහැ
    සවුන්ඩ් කොලිටිය ගැන හිතනවා නං බ්‍රැන්ඩඩ් එකක් ගන්න හැබැයි ටිකක් ගනන් වෙයි
     
    • Like
    Reactions: dilan_randika