හොද කාර් සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක් කියන්න Rs 2000 වගේ
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,123 113 Nov 10, 2022 #1 හොද කාර් සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක් කියන්න Rs 2000 වගේ
Cenon Well-known member Feb 25, 2011 7,014 8,850 113 Cenon cenon.com Nov 10, 2022 #2 daraz Reactions: dilan_randika
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,123 113 Nov 10, 2022 #3 use karala hondai kiyala hithuna model ekak thiyenawanam kotanna
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Nov 10, 2022 #4 2000 වගේ තියන ඒවයෙ කොලිටිය නං හරිය නැහැ සවුන්ඩ් කොලිටියත් අන්තිමයි බේස් එහෙම ඇත්තෙම නැහැ සවුන්ඩ් කොලිටිය ගැන හිතනවා නං බ්රැන්ඩඩ් එකක් ගන්න හැබැයි ටිකක් ගනන් වෙයි Reactions: dilan_randika
2000 වගේ තියන ඒවයෙ කොලිටිය නං හරිය නැහැ සවුන්ඩ් කොලිටියත් අන්තිමයි බේස් එහෙම ඇත්තෙම නැහැ සවුන්ඩ් කොලිටිය ගැන හිතනවා නං බ්රැන්ඩඩ් එකක් ගන්න හැබැයි ටිකක් ගනන් වෙයි