සිගරට් 20 pack Rs 1000/=

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,570
    3,987
    113
    Lanka
    2068551519unnamed.jpg



    http://adaderana.lk/news/37640/all-cigarette-brands-increased-by-a-minimum-of-rs-5-each
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Meykai machan.. ban kalot minissu horen hadagena boi.. anika tobacco companies walin tax enawa aanduwata godak.

    Thawa CTC eken UNP / SLFP campaigns walata bara ganan aadara karanawa

    ඔව්, අපේ පැත්තේ උන් දැන් තුල් ගහන්නේ. දුම්කොළ කුඩු කරලා තියා ගන්නවා.
     

    deepaldas

    Well-known member
  • ඔව්, අපේ පැත්තේ උන් දැන් තුල් ගහන්නේ. දුම්කොළ කුඩු කරලා තියා ගන්නවා.

    මං ගාවත් තියෙනවා මෙලො රහක් නැනේ බන් පැකට් එකක් තියෙනවා ඕනේ එකෙක්ට නිකන් දෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මං ගාවත් තියෙනවා මෙලො රහක් නැනේ බන් පැකට් එකක් තියෙනවා ඕනේ එකෙක්ට නිකන් දෙනවා

    හෝදනා යකෝ මුක පිළිකා හැදෙනවා. විසි කරපන්. නිකන් දීල නිකන් පව් පුරවා ගන්නේ නැතුව :angry:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හෝදනා යකෝ මුක පිළිකා හැදෙනවා. විසි කරපන්. නිකන් දීල නිකන් පව් පුරවා ගන්නේ නැතුව :angry:

    නිකන් දුම්කොල බිව්වට ඛොමද බන් පිලිකා හැදෙන්නේ? සිගරට් වල තියෙන ජරාව නෑනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,824
    2
    54,477
    113