ඔව්ව තහනම් කරන්නේ නැත්තේ ඇයි?
ඔව්ව තහනම් කරන්නේ නැත්තේ ඇයි?
Meykai machan.. ban kalot minissu horen hadagena boi.. anika tobacco companies walin tax enawa aanduwata godak.
Thawa CTC eken UNP / SLFP campaigns walata bara ganan aadara karanawa
ඔව්, අපේ පැත්තේ උන් දැන් තුල් ගහන්නේ. දුම්කොළ කුඩු කරලා තියා ගන්නවා.
Meykai machan.. ban kalot minissu horen hadagena boi.. anika tobacco companies walin tax enawa aanduwata godak.
Thawa CTC eken UNP / SLFP campaigns walata bara ganan aadara karanawa

මං ගාවත් තියෙනවා මෙලො රහක් නැනේ බන් පැකට් එකක් තියෙනවා ඕනේ එකෙක්ට නිකන් දෙනවා

හෝදනා යකෝ මුක පිළිකා හැදෙනවා. විසි කරපන්. නිකන් දීල නිකන් පව් පුරවා ගන්නේ නැතුව![]()
නිකන් දුම්කොල බිව්වට ඛොමද බන් පිලිකා හැදෙන්නේ? සිගරට් වල තියෙන ජරාව නෑනෙ