කිඹුලා බම්ප්
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) May 13, 2015 #21 කිඹුලා බම්ප්
.::J@S::. Well-known member Dec 4, 2011 9,886 6,523 113 ගග අද්දර May 13, 2015 #22 Robinhood wage ekek said: so nothing ! මේ වගේ දෙයක් දැක්කම ඉස්සරහට බොන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ට හරි මතක් වෙයි නේ ! අත්හැර ගන්න බෑ නේද වැඩේ ? අත්හැර ගන්න උවමනාවක් තියෙනවා නං ඊළඟ ත්රෙඩ් එක දාන්න පුළුවන් ඒකට උදව් කරලා Click to expand... විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්.
Robinhood wage ekek said: so nothing ! මේ වගේ දෙයක් දැක්කම ඉස්සරහට බොන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ට හරි මතක් වෙයි නේ ! අත්හැර ගන්න බෑ නේද වැඩේ ? අත්හැර ගන්න උවමනාවක් තියෙනවා නං ඊළඟ ත්රෙඩ් එක දාන්න පුළුවන් ඒකට උදව් කරලා Click to expand... විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක May 13, 2015 #23 අදට රෙප් දීල ඉවරයි ලු මචන්ලා ආයෙ පස්සේ දෙන්නන් ! wingman said: බීලත් නෑ බොන්නෙත් නෑ සිගා නම්.. කුඩුවෙන්න බිල නම් තියනවා.. නවත්තල 1year + Click to expand... හේ හේ ... එල එල .. උබට වැරදිලා මගේ රෙප් කපල මචන් එක අවුලක් නෑ කමෙන්ට් එක වටී ! .::J@S::. said: විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්. Click to expand... ඇයි ?
අදට රෙප් දීල ඉවරයි ලු මචන්ලා ආයෙ පස්සේ දෙන්නන් ! wingman said: බීලත් නෑ බොන්නෙත් නෑ සිගා නම්.. කුඩුවෙන්න බිල නම් තියනවා.. නවත්තල 1year + Click to expand... හේ හේ ... එල එල .. උබට වැරදිලා මගේ රෙප් කපල මචන් එක අවුලක් නෑ කමෙන්ට් එක වටී ! .::J@S::. said: විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්. Click to expand... ඇයි ?
.::J@S::. Well-known member Dec 4, 2011 9,886 6,523 113 ගග අද්දර May 13, 2015 #24 Robinhood wage ekek said: ඇයි ? Click to expand...
PraharshaLaknath Member Mar 14, 2015 52 1 0 හෝම්ලස් May 13, 2015 #25 ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... ) )
ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... ) )
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක May 13, 2015 #26 PraharshaLaknath said: ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... ) ) Click to expand... ඔව් උබ හරි .. එත් මම අහල තියෙන විදිහට ඊට පස්සේ ලේ වලට එකතු වෙනවා නේද... ඒ කොහොම උනත් මේක බලල ඉන්න කෝ ...
PraharshaLaknath said: ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... ) ) Click to expand... ඔව් උබ හරි .. එත් මම අහල තියෙන විදිහට ඊට පස්සේ ලේ වලට එකතු වෙනවා නේද... ඒ කොහොම උනත් මේක බලල ඉන්න කෝ ...