සිගරට්_ගහන_උන්_බලාපිය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිගරට්_ගහන_උන්_බලාපිය

    :love::love::love: සිගරට් බොන අයට වැදගත් සෙල්ලම් බඩුවක් නිසා දැක්ක ගමන් ෂෙයාර් කරගන්න හිතුව ... :love::love::love:



    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    තමුන් දැනට බීල තියෙන සිගරට් ගාන අනුව තමුන්ගේ පපුවේ තියෙන නිකොටින් ගාන දැන් තීරණය කරගන්න

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    ඕකට ඔච්චර දගලන්න ඕනි නෑ බන්. සිගරට් එක බොන්න කලින් ෆිලටරේ සුදුයි. බිව්වට පස්සේ පාට බලහන්. අනික ඊට පස්සේ අතේ තියන ගඳ බලහන්. කොච්චර හේදුවත් යන් නෑ ඒක.

    *මම නම් බොනවා.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕකට ඔච්චර දගලන්න ඕනි නෑ බන්. සිගරට් එක බොන්න කලින් ෆිලටරේ සුදුයි. බිව්වට පස්සේ පාට බලහන්. අනික ඊට පස්සේ අතේ තියන ගඳ බලහන්. කොච්චර හේදුවත් යන් නෑ ඒක.

    *මම නම් බොනවා.
    :sorry::yes::yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    smoke leaves a yellowish residue..so what?

    so nothing !

    ohoma neme oya bothalen bagayak nicotine Tare pirenawa pennuwath bona eka bonawa ban :angry::angry::angry:

    :yes: මේ වගේ දෙයක් දැක්කම ඉස්සරහට බොන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ට හරි මතක් වෙයි නේ !

    that isn't Nicotine, even you can try this with Portelo, or cocacola :D

    :rolleyes:

    ඕකට ඔච්චර දගලන්න ඕනි නෑ බන්. සිගරට් එක බොන්න කලින් ෆිලටරේ සුදුයි. බිව්වට පස්සේ පාට බලහන්. අනික ඊට පස්සේ අතේ තියන ගඳ බලහන්. කොච්චර හේදුවත් යන් නෑ ඒක.

    *මම නම් බොනවා.


    *මම නම් බොනවා.


    :yes::yes::yes:
    අත්හැර ගන්න බෑ නේද වැඩේ ? අත්හැර ගන්න උවමනාවක් තියෙනවා නං ඊළඟ ත්‍රෙඩ් එක දාන්න පුළුවන් ඒකට උදව් කරලා
    11.gif
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බීලත් නෑ බොන්නෙත් නෑ සිගා නම්.. :D
    කුඩුවෙන්න බිල නම් තියනවා..
    නවත්තල 1year + :oo: