සිගරට්_බොනවද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දුම්පානය සම්භන්දව මෝහනය මගින් කල හැකි දෙය , නොහැකි දෙය
    ඔබගේ අදහස් දැක්වීමේදී කාරණයට අධාලව පමණක් අදහස් දැක්වීමට නිහතමානී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.



    ස්තුතියි..!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉස්සර බිව්වා දැන් නම් කටේ වත් තියන්නේ නෑ;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මමත් සිගරට් කලින් බිව්වා නමුත් දැන් නවත්වලා

    මට සිගරට් බොන එක නවත්වන්න උපදෙස් දෙන්න පුලුවන් පස්සෙ කියන්නම්

    මේ ක්‍රමය මට සාර්ථකව වැඩ කරා
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    Thank you..

    මමත් සිගරට් කලින් බිව්වා නමුත් දැන් නවත්වලා

    මට සිගරට් බොන එක නවත්වන්න උපදෙස් දෙන්න පුලුවන් පස්සෙ කියන්නම්

    මේ ක්‍රමය මට සාර්ථකව වැඩ කරා

    බොහොම හොඳයි..කොච්චර කාලයක් සිගරට් බිව්වද?
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    heavy smoker, don't wanna watch this crap

    11.gif